පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තාව

මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් සහ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තාවක් අතර ඇති වෙනස්කම්

කර්තෘ: කාංචනා ෂෙහානි Image Credits: Sunday Observer උධෘතය – IEE වාර්තාව සළකා බැලීමෙන් පසුව ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදීම හෝ, විය හැකි බලපෑම්වල වැදගත්කම සහ සංකීර්ණත්වය අනුව EIA වාර්තාවක අවශ්‍යතාව ද පෙන්වා දිය හැක. රාජ්‍යකට තම සංවර්ධනීය ඉලක්ක සපුරාගැනීමේ කාර්යයේදී, තම ස්වභාවික සම්පත් ආරක්ෂා කරගනිමින් තිරසාර සංවර්ධනයක් තහවුරු කිරීම සඳහා යම් බැඳියාවක් පවතී. ඒ හේතුවෙන් යම් ව්‍යාපෘතියක් දියත් කිරීමට පෙර එමඟින් සිදුවිය හැකි පාරිසරික, සමාජ- ආර්ථික සහ සංස්කෘතිමය බලපෑම් පිළිබඳව

පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා නීතිය

කර්තෘ:  කාංචනා ෂෙහානි උධෘතය: සංවර්ධන ක්‍රියාවලිය මූලික පරිසර සංකල්පයන්ට අනුගතව, ස්වභාවික පරිසරය ආරක්ෂාවන පරිදි ධරණීයව සිදුකිරීමට රාජ්‍යයට වගකීමක් ඇත. Image Credits: Rajiv Perera on Unsplash ස්වභාවික සම්පතින් පොහොසත් ශ්‍රී ලංකාව, ආසියාතික කලාපය තුළ ඉහල ජෛව විවිධත්වයකට උරුමකම් කියනු ලබන රාජ්‍යයක් බව අතීතයේ සිට ඉතා ප්‍රචලිත කරුණකි. කෙසේ වුවද, දැනට දශක කිහිපයකට පෙර සිට සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘතීන් මඟින් ස්වභාවික පරිසර පද්ධතීන් වෙත සිදු කරනු ලබන බලපෑම සුළුපටු නොවේ. 1992 පරිසරය හා සංවර්ධනය පිලිබඳ රියෝ සම්මුතියේ 4 වන ව්‍යවස්ථාව මඟින් දක්වනුයේ,

පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තාව (EIA) සහ මහජන අදහස් විමසීම

කර්තෘ: කුමුදිකා පෙරේරා උධෘතය: මහජනතාව ව්‍යාපෘති යෝජනා සමඟ සම්බන්ධවන විට ඔවුහු ඔවුනොවුන්ගේ අදහස් ප්‍රකාශ කරමින්, තර්ක කරමින්, භෞතික සංවර්ධනයේදී අනුගමනය කළ යුතු ගුණධර්ම පිළිබඳව සංවාදයක යෙදෙයි. ඡායාරූපය උපුටා ගැනීමකි. මුල් අයිතිය MONGABAY සහ Cane Mario සතු ය. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව, ‘පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ (EIA) වාර්තාව’ යනු, යම්කිසි නියමිත ව්‍යාපෘතියක ආර්ථික හා පාරිසරික පිරිවැයප්‍රතිලාභ