පරිසරය

පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා නීතිය

කර්තෘ:  කාංචනා ෂෙහානි උධෘතය: සංවර්ධන ක්‍රියාවලිය මූලික පරිසර සංකල්පයන්ට අනුගතව, ස්වභාවික පරිසරය ආරක්ෂාවන පරිදි ධරණීයව සිදුකිරීමට රාජ්‍යයට වගකීමක් ඇත. Image Credits: Rajiv Perera on Unsplash ස්වභාවික සම්පතින් පොහොසත් ශ්‍රී ලංකාව, ආසියාතික කලාපය තුළ ඉහල ජෛව විවිධත්වයකට උරුමකම් කියනු ලබන රාජ්‍යයක් බව අතීතයේ සිට ඉතා ප්‍රචලිත කරුණකි. කෙසේ වුවද, දැනට දශක කිහිපයකට පෙර සිට සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘතීන් මඟින් ස්වභාවික පරිසර පද්ධතීන් වෙත සිදු කරනු ලබන බලපෑම සුළුපටු නොවේ. 1992 පරිසරය හා සංවර්ධනය පිලිබඳ රියෝ සම්මුතියේ 4 වන ව්‍යවස්ථාව මඟින් දක්වනුයේ,