වෙනස්කම්

මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් සහ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තාවක් අතර ඇති වෙනස්කම්

කර්තෘ: කාංචනා ෂෙහානි Image Credits: Sunday Observer උධෘතය – IEE වාර්තාව සළකා බැලීමෙන් පසුව ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදීම හෝ, විය හැකි බලපෑම්වල වැදගත්කම සහ සංකීර්ණත්වය අනුව EIA වාර්තාවක අවශ්‍යතාව ද පෙන්වා දිය හැක. රාජ්‍යකට තම සංවර්ධනීය ඉලක්ක සපුරාගැනීමේ කාර්යයේදී, තම ස්වභාවික සම්පත් ආරක්ෂා කරගනිමින් තිරසාර සංවර්ධනයක් තහවුරු කිරීම සඳහා යම් බැඳියාවක් පවතී. ඒ හේතුවෙන් යම් ව්‍යාපෘතියක් දියත් කිරීමට පෙර එමඟින් සිදුවිය හැකි පාරිසරික, සමාජ- ආර්ථික සහ සංස්කෘතිමය බලපෑම් පිළිබඳව