covid-19

නව කොරෝනා වෛරසය හෙවත් COVID – 19 හා පරිසර සමතුලිතතාවය

වර්තමානය වන විට ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34  ඉක්මවූ  නව කොරෝනා වෛරසය හෙවත් COVID – 19  වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ බවට විද්‍යාඥයින් විසින් විවිධ මත දරනුයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනා වෛරසය උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනා වෛරසය ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය. මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනා වෛරස් කිහිපයක් සතුන් අතර සංසරණය වන බව විවිධ පර්යේෂණයන් මඟින් සොයාගෙන ඇත. COVID – 19 වෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ