EIA Blog

IN PARTNERSHIP WITH TAF Logo - Black

පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තාව (EIA) සහ මහජන අදහස් විමසීම

කර්තෘ: කුමුදිකා පෙරේරා උධෘතය: මහජනතාව ව්‍යාපෘති යෝජනා සමඟ සම්බන්ධවන විට ඔවුහු ඔවුනොවුන්ගේ අදහස් ප්‍රකාශ කරමින්, තර්ක කරමින්, භෞතික සංවර්ධනයේදී අනුගමනය කළ යුතු ගුණධර්ම පිළිබඳව සංවාදයක යෙදෙයි. ඡායාරූපය උපුටා ගැනීමකි. මුල් අයිතිය MONGABAY සහ Cane Mario සතු ය. සංශෝධිත 1980 අංක 47 දරන