Blog

ශ්‍රී ලංකාවේ වන විනාශය

මිහිතලයේ ජීවයෙහි පැවැත්ම සඳහා වනාන්තර අත්‍යවශ්‍ය වේ. වනාන්තර මඟින් ජීවින් මිලියන ගණනකට වාසස්ථාන සපයනු ලබන අතරම, මිනිසා ජීවත් වන පරිසරයෙහි  ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට  විශාල මෙහෙයක් සිදුකරයි. මේ අතර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ගංගා, ඇළ දොළ ආදියෙහි ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය, ජල චක්‍රය හා පාංශු චක්‍රය පාලනය කිරීම සහ දේශගුණික සමතුලිත භාවය රැකගනීම යනාදිය  වැදගත් වේ. කෙසේ නමුදු, මානව කටයුතු සංකීර්ණ වීමත් සමග මිනිසා පරිසරයට සිදුකරන මැදිහත්වීම හේතුවෙන් වනහරණය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. තවද, සංස්කෘතික,

ශ්‍රී ලංකාවේ රක්ෂිත ප්‍රදේශ මුහුණපාන තර්ජන

දිගුකාලීන සංරක්ෂණය අරමුණු කර ගනිමින් නිතීමය සහ වෙනත් පරානුමිතීන්ට යටත්ව කළමනාකරණය කිරීම සඳහා භූගෝලීයව සීමා නීර්ණය කරන ලද සංස්කෘතිකමය වටිනාකම් සහ පාරිසරික පද්ධතීන්ගෙන් සැදුම්ලත් යම් ස්වභාවික පරිසරයක්, රක්ෂිත ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ මුලින්ම රක්ෂිත ප්‍රදේශ හඳුනාගනු ලැබුවේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ය. මේ වන විට අණ පනත්  කීපයක් යටතේම විවිධ කාණ්ඩ වලට අයත් රක්ෂිත ප්‍රදේශ පවතී. 2016 දී පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශය විසින් ඉදිරිපත් කරන ලද ජාතික ජෛව විවිධත්ව උපායමාර්ගික කාර්ය සැලසුමෙහි දක්වන ආකාරයට ඉහත සඳහන් කරන ලද රක්ෂිත

දේශගුණික විපර්යාස

මිනිසාගේ සෘජු හෝ වක්‍රාකාර ක්‍රියාකාරකම් නිසා වායුගෝලයේ පැවතුණ සංයුතියේ වෙනස්‌වීමත් සමඟ දේශගුණයේ විවිධ වෙනස්‌වීම් ඇතිවීම සරලව දේශගුණ විපර්යාස ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව දේශගුණික විපර්යාසයන් ලෙස හඳුන්වනු ලබන්නේ වායුගෝලය තුළ දිගුකාලීනව සිදුවන වෙනස්‌වීම් තත්ත්වයක්‌ ලෙසින් හඳුන්වා දිය හැකි වේ. දේශගුණික විපර්යාස වර්ධනය වීම කෙරෙහි මූලික වශයෙන්ම බලපානු ලබන සාධක 02 ක්‌ පවතී. එනම්, ස්‌වභාවික සාධක මානව ක්‍රියාකාරකම් මේ කෙරෙහි බලපානු ලබයි. දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර  ප්‍රතිඵල වර්තමානය වනවිට ලෝකවාසී සැවෝම අත්විඳිමින් සිටිති. අතීතය හා සංසන්දනය කිරීමේදී වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ද ස්‌වභාවික ආපදාවල සංඛ්‍යාතය හා තීව්‍රතාවය

නව කොරෝනා වෛරසය හෙවත් COVID – 19 හා පරිසර සමතුලිතතාවය

වර්තමානය වන විට ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34  ඉක්මවූ  නව කොරෝනා වෛරසය හෙවත් COVID – 19  වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ බවට විද්‍යාඥයින් විසින් විවිධ මත දරනුයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනා වෛරසය උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනා වෛරසය ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය. මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනා වෛරස් කිහිපයක් සතුන් අතර සංසරණය වන බව විවිධ පර්යේෂණයන් මඟින් සොයාගෙන ඇත. COVID – 19 වෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය හේතුවෙන් ප්‍රදේශවාසීන් මුහුණ පා තිබෙන ගැටලු

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමේ පාර්ශවකරුවෙකු වන අතර දිගු කාලීන දේශගුණික රාමු ගොඩනැගීම සඳහා ගෝලීය පෙරමුණට සහාය වීමට බැඳී සිටී. මෙම වාතාවරණය තුළ මෑත කාලීන සිදුවීම් කිහිපයක්  හේතුවෙන්, විදුලි බලාගාරවල ගල් අඟුරු කළමනාකරණය සහ රට තුළ විදුලිය හා බලශක්ති භාවිතය පිළිබඳ මහජන අවධානය වර්තමානයේ  වැඩි වශයෙන් යොමු වී තිබේ. ශ්‍රී ලංකාව තුළ පවත්නා එකම ගල් අඟුරු බලාගාරය හෙවත්  නොරොච්චොලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය පුත්තලම් දිස්ත්‍රිකයේ, කල්පිටි අර්ධද්වීපයේ බටහිර වෙරළ තීරයේ පිහිටා ඇත. 1995 දී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය

ශ්‍රී ලංකාවේ ආගන්තුක ආක්‍රමණශීලි ශාක විශේෂ

ආක්‍රමණශීලී ආගන්තුක ශාක  විශේෂ ලෙස හඳුන්වන්නේ ආර්ථිකයට, පරිසරයට හා සමාජ ජීවිතයට අහිතකර ‍බලපෑම් එල්ල කරනු ලබන  වෙනත් භූගෝලීය ප්‍රදේශවලින් පැමිණි ජීවී විශේෂ වේ. නැතහොත් හඳුන්වාදීමකින් හෝ අහම්බෙන් හෝ තම ස්වභාවික වාසස්ථානයෙන් බැහැර ප්‍රදේශයක ව්‍යාප්ත වී, එහි ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති කරන ජීවී විශේෂ ලෙස ඒවා දැක්විය හැකිය. මේවා විශාල ගස්, පැළෑටි, පඳුරු, වැල් යනාදී වශයෙන් දැකගත හැකිය. කෘෂිකාර්මික ඉඩම්, වන වගා, ස්වභාවික වනාන්තර, අතහැර දැමූ ප්‍රදේශ, මාර්ග දෙපස මෙන්ම අභ්‍යන්තර ජලාශ, දිය පහරවල්, ඇළ වේලිවල හා ඇතැම් කරදිය ප්‍රදේශවල ද

Current status of the Polythene ban in Sri Lanka

Image Credits: Eco-Business.com Recently in an Audit Report prepared by the Auditor – General’s Department of Sri Lanka, it was revealed that “approximately 70% of the quantity of plastic imported to Sri Lanka is dumped directly into the environment”. According to scientific studies, it takes thousands of years for polythene and plastic to decompose. Due to this slow decomposition rate, polythene dumped in to the environment cause substantial damages to the soil, water ways, ecosystems, wildlife and human lives. Being concerned about

විල්පත්තුව, අනවසර මාර්ග සහ වන විනාශය

විල්පත්තු ජාතික වන උද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි පැරණිතම ජාතික වනෝද්‍යානය ලෙස දැක්විය හැකිය. මෙම වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ වයඹ දිග පහත් බිම් වියළි කලාපයේ පිහිටා ඇත. වර්තමාන විල්පත්තු ජාතික  වනෝද්‍යානය කොටස් පහකින් යුතු උද්‍යාන සංකීර්ණයක් ලෙස දැකිය හැකිය. එමෙන්ම විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා විල්පත්තු උතුරු අභයභූමිය තබ්බෝව අභයභූමිය සහ වීරක්‌කුල්චෝලේ-එළුවන්කුලම රක්‍ෂිතය වැනි වනාන්තර හා සමඟ ද සම්බන්ධ වී පවතී.  මුහුදු මට්‌ටමේ සිට මීටර් 1.5ක පමණ උසකින් පිහිටා ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින්  මල්වතුඔය හා මෝදරගම්ආරු ද, දකුණින්  කලාඔය ද, බටහිරින් කුඩා 

Liberalization of mining laws and its impacts on the Environment

Image Credits: newsfirst.lk Cover Image Credits: Daily Mirror Sri Lanka is a country blessed with abundant of natural resources that are necessary for various industries. As Sri Lanka is economically developing and cities are growing, the persistent demand in the construction industries for minerals such as sand, soil, gravel, clay and graphite is rising with each passing second. The Legal Framework on Granting Mining License Geological Survey and Mines Bureau (GSMB) is the government agency empowered to regulate exploration and mining for minerals, processing,

නීති විරෝධී සත්ත්ව වෙළදාම හා එහි බලපෑම්

කුමන කාර්යයක් සඳහා හෝ මිනිසුන් විසින් සත්ත්ව හා ශාක සම්පත් හුවමාරු කර ගැනීම හෝ අලෙවි කිරීම සිදුකරන්නේ නම් එය ‘සත්ත්ව වෙළඳාම’ යනුවෙන් හැඳින්විය හැකිය. සෑම වර්ෂයක් පාසාම ආහාර, සුරතල් සතුන්, විසිතුරු පැළෑටි, සත්ත්ව හම්, සහ ඖෂධ සඳහා අල්ලා ගන්නා ලද හෝ වගා කරන ලද සත්ත්ව සහ ශාක විශේෂ මිලියන ගණනක් අලෙවි කිරීම සිදුවන අතර, එයින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ සත්ත්ව ප්‍රජාවේ පැවැත්ම සඳහා හානියක් නොවන නිත්‍යානුකූල  ක්‍රමවේදයන් හරහා ය. නමුත් නීතිවිරෝධි  වෙළඳපොළේ දී නීතියෙන් අලෙවි කිරීම තහනම් කරන ලද දුර්ලභ සත්ත්ව සහ