ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂ ලෙස හඳුන්වන්නේ ආර්ථිකයට, පරිසරයට හා සමාජ ජීවිතයට අහිතකර බලපෑම් එල්ල කරනු ලබන වෙනත් භූගෝලීය ප්‍රදේශවලින් පැමිණි ජීවී විශේෂ වේ. නැතහොත් හඳුන්වාදීමකින් හෝ අහම්බෙන් හෝ තම ස්වභාවික වාසස්ථානයෙන් බැහැර ප්‍රදේශයක ව්‍යාප්ත වී, එහි ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති කරන ජීවී විශේෂ ලෙස ඒවා දැක්විය හැකිය. මේවා විශාල ගස්, පැළෑටි, පඳුරු, වැල් යනාදී වශයෙන් දැකගත හැකිය. කෘෂිකාර්මික ඉඩම්, වන වගා, ස්වභාවික වනාන්තර, අතහැර දැමූ ප්‍රදේශ, මාර්ග දෙපස මෙන්ම අභ්‍යන්තර ජලාශ, දිය පහරවල්, ඇළ වේලිවල හා ඇතැම් කරදිය ප්‍රදේශවල ද
Image Credits: Eco-Business.com Recently in an Audit Report prepared by the Auditor – General’s Department of Sri Lanka, it was revealed that “approximately 70% of the quantity of plastic imported to Sri Lanka is dumped directly into the environment”. According to scientific studies, it takes thousands of years for polythene and plastic to decompose. Due to this slow decomposition rate, polythene dumped in to the environment cause substantial damages to the soil, water ways, ecosystems, wildlife and human lives. Being concerned about
විල්පත්තු ජාතික වන උද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි පැරණිතම ජාතික වනෝද්‍යානය ලෙස දැක්විය හැකිය. මෙම වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ වයඹ දිග පහත් බිම් වියළි කලාපයේ පිහිටා ඇත. වර්තමාන විල්පත්තු ජාතික වනෝද්‍යානය කොටස් පහකින් යුතු උද්‍යාන සංකීර්ණයක් ලෙස දැකිය හැකිය. එමෙන්ම විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා විල්පත්තු උතුරු අභයභූමිය තබ්බෝව අභයභූමිය සහ වීරක්‌කුල්චෝලේ-එළුවන්කුලම රක්‍ෂිතය වැනි වනාන්තර හා සමඟ ද සම්බන්ධ වී පවතී. මුහුදු මට්‌ටමේ සිට මීටර් 1.5ක පමණ උසකින් පිහිටා ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් මල්වතුඔය හා මෝදරගම්ආරු ද, දකුණින් කලාඔය ද, බටහිරින් කුඩා
Image Credits: newsfirst.lk Cover Image Credits: Daily Mirror Sri Lanka is a country blessed with abundant of natural resources that are necessary for various industries. As Sri Lanka is economically developing and cities are growing, the persistent demand in the construction industries for minerals such as sand, soil, gravel, clay and graphite is rising with each passing second. The Legal Framework on Granting Mining License Geological Survey and Mines Bureau (GSMB) is the government agency empowered to regulate exploration and mining for minerals, processing,
කුමන කාර්යයක් සඳහා හෝ මිනිසුන් විසින් සත්ත්ව හා ශාක සම්පත් හුවමාරු කර ගැනීම හෝ අලෙවි කිරීම සිදුකරන්නේ නම් එය ‘සත්ත්ව වෙළඳාම’ යනුවෙන් හැඳින්විය හැකිය. සෑම වර්ෂයක් පාසාම ආහාර, සුරතල් සතුන්, විසිතුරු පැළෑටි, සත්ත්ව හම්, සහ ඖෂධ සඳහා අල්ලා ගන්නා ලද හෝ වගා කරන ලද සත්ත්ව සහ ශාක විශේෂ මිලියන ගණනක් අලෙවි කිරීම සිදුවන අතර, එයින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ සත්ත්ව ප්‍රජාවේ පැවැත්ම සඳහා හානියක් නොවන නිත්‍යානුකූල ක්‍රමවේදයන් හරහා ය. නමුත් නීතිවිරෝධි වෙළඳපොළේ දී නීතියෙන් අලෙවි කිරීම තහනම් කරන ලද දුර්ලභ සත්ත්ව සහ
කැලෑ ගිනි ගැනීමක් ලෙස හඳුන්වනු ලබන්නේ, තණ බිම්, පඳුරු සහිත භූමියක හෝ වනාන්තරයක පාලනයකින් තොරව එකවර ඇතිවන ගිනි ගැනීමකි. මෙම ගිනි ගැනීම් සාමාන්‍ය ව්‍යවහාරයේ “ලැව් ගිනි” ලෙස හඳුන්වනු ලබයි. මෙම ගිනිගැනීම් හේතුවෙන් ජෛව විවිධත්වයට දැඩි ලෙස හානි පමුණුවනු ලබන අතරම මෙමඟින් මිනිස් ජීවිත වෙතද තර්ජනයක් එල්ල විය හැකිය. මෙම කැලෑ ගිනි ගැනීම් හෙවත් ලැව් ගිනි වර්ෂයේ ඕනෑම වේලාවක සිදුවිය හැකි නමුත් මෙය හට ගැනීමට උණුසුම්, වියළි කාලගුණය ප්‍රධාන වශයෙන් හේතු වේ. දේශගුණික විපර්යාස හේතුවෙන් අධික උෂ්ණත්වයක් ඇති වන අතර එහි ප්‍රතිඵලක්
Bottom trawling is an industrial fishing method where a large net with heavy weights is dragged across the seafloor, scooping up everything in its path, from the targeted fish to incidentally caught, centuries-old corals. Due to the use of trawl nets, there is a lack of selectivity in the catch. These trawling nets collect and kill large amounts of non-target species including commercially invaluable species, juvenile fish and endangered species. The by-catch (untargeted species) are then discarded due to the little
Ever since its inception, plastic taken the world by storm; insofar that it is estimated that there will be more plastic waste in the sea than fish by 2050. Production of plastics has increased twenty-fold since 1964, reaching 311m tons in 2014, as per the Ellen MacArthur Foundation report launched at the World Economic Forum. According to the Ocean Conservancy, 8 million metric tons of plastics enter the ocean annually, on top of the estimated 150 million metric tons that already
Photo credits- Daily Mirror Sri Lankaපිරිසිදු වාතය සෑම ජීවියෙකුගේම මුලික අවශ්‍යතාවයකි. නමුත් වර්තමානයේ ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද වායු දුෂණය වර්තමානය වන විට ප්‍රබල ගැටළුවක් වෙමින් පවතී.ස්වාභාවිකව හෝ මිනිසාගේ මැදිහත්වීමෙන් රසායනික ද්‍රව්‍ය සහ අහිතකර වායුන් පරිසරයට මුදා හැරීම හේතුවෙන් වායුගෝලයේ ගුණාත්මකභාවය අඩු වීම ඉතා සරලව වායු දුෂණය ලෙස හැඳින්විය හැකිය. මෙමඟින් මිනිසාගේ සෞඛ්‍යයට මෙන්ම රටෙහි ආර්ථික සංවර්ධනයට සෘජු සහ වක්‍ර බලපෑම් රාශියක් ඇති කරනු ලබයි. වායු දුෂණය වර්තමානය වන විට පෘථිවිවාසි සියළුම ජීවින් මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවකි. පිරිසිදු වාතය වායු වර්ග කිහිපයකින් අන්තර්ගත වේ.
[wonderplugin_pdf src=”https://efl.lk/wp-content/uploads/2019/03/sea-urchins.pdf” width=”100%” height=”600px” style=”border:0;”]