Right to Information

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) සහ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ (EIA) වාර්තාව

කර්තෘ: කුමුදිකා පෙරේරා උධෘතය: තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා රාජ්‍ය පරිපාලනයේ විනිවිදභාවය, සහ වගකිවයුතුභාවය  ළඟා කරගත හැකිය. මුල් අයිතිය: Daily Mirror මහජන අදහස් විමසීම සහ මහජන සහභාගීත්වය, පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ (EIA) වාර්තා ක්‍රියා පටිපාටියේ වැදගත් අංගයක් උසුලන බව මින් පෙර සාකච්ඡා කරන ලදී.  එමෙන්ම මහජනතාවට පරිශීලනය කළ හැකි තොරතුරු ද මහජන සහභාගීත්වය ඔප්නැංවීමට අවස්ථාව සලසයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දහනවවන ව්‍යවස්ථා සංශෝධනය, 14A ව්‍යවස්ථාව මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම

The Right to Information (RTI) and the Environmental Impact Assessment (EIA) Report

By:  Kumudika Perera RTI can be a tool for greater transparency and accountability in the EIA process to facilitate public participation effectively. Image Credits- Daily Mirror - Header In EFL’s previous blogs, we have discussed how and why public participation is vital in the process of Environmental Impact Assessment (EIA). Information fed to the public domain is thus important as information increases the effectiveness of public participation and is viewed as a prerequisite for a successful democracy. In