Across the world, rainforests are sanctuaries of Biodiversity. From Orangutans in the Bornean Rainforest to Jaguars and Anacondas in the Amazon, to Red Slender Lorises and Green Pit Vipers in our very own Sinharaja. This high level of species richness as well as the high level of genetic diversity within these populations means that rainforests are a cornerstone of global conservation efforts. In fact, it is reported that more than half of the world’s plant an animal species live within
Round-Up of Events So Far 19/ 05/ 2021 – The ship was at an anchorage 9.5 nm (nautical miles) off Colombo Harbour. 20/ 05/ 2021 – SL Navy and Sri Lanka Ports Authority (SLPA) are on board to inspect it. A fire is caused by a chemical reaction due to alleged bad packaging of cargo. A distress call was sent by the ship in the afternoon. 21/ 05/ 2021 – Vessel states that all precautionary steps were taken to contain the fire. 22/ 05/ 2021 –
Part I The Beginning of the End Sri Lanka has had a spate of vessel-induced pollution in her waters. Recently, MT New Diamond registered in Panama caught fire on 03rd of September, 2020. Sri Lanka is yet to receive compensation from it. So, X-Press Pearl joins the saga in May, 2021 amidst that. The vessel X-PRESS PEARL (IMO: 9875343, MMSI 563118200) is a Container Ship built in 2021 and was sailing under the flag of Singapore. It was carrying 1,486 containers containing
Part II: International and Domestic Legal Instruments on the Liability of the Parties This article will explore the liability of the following parties to determine what are the legal implications of the incident. A) The shipowner and operator (X-Press Feeders and Master of the Ship) B) Flag state C) The Charterer (Shipper) and The Packaging company D) Port state A. Ship Owner and Operator ( X-Press Feeders) and Master of the Ship Due Diligence of the Captain – s 23, Marine Pollution Prevention Act (MPPA) 2008 Every
PART III: Learning in Progress The issues connected to this disaster will continue to manifest with time and we ought to look at every step in order to identify where we fell short of preventing the disaster and mitigating the impacts. Therefore, this section will look at the general liabilities of the Port States and the Coastal States under international law and the lessons learnt so far from the events that occurred leading to the sinking of the ship. We will
මිහිතලයේ ජීවයෙහි පැවැත්ම සඳහා වනාන්තර අත්‍යවශ්‍ය වේ. වනාන්තර මඟින් ජීවින් මිලියන ගණනකට වාසස්ථාන සපයනු ලබන අතරම, මිනිසා ජීවත් වන පරිසරයෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට විශාල මෙහෙයක් සිදුකරයි. මේ අතර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ගංගා, ඇළ දොළ ආදියෙහි ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය, ජල චක්‍රය හා පාංශු චක්‍රය පාලනය කිරීම සහ දේශගුණික සමතුලිත භාවය රැකගනීම යනාදිය වැදගත් වේ. කෙසේ නමුදු, මානව කටයුතු සංකීර්ණ වීමත් සමග මිනිසා පරිසරයට සිදුකරන මැදිහත්වීම හේතුවෙන් වනහරණය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. තවද, සංස්කෘතික,
දිගුකාලීන සංරක්ෂණය අරමුණු කර ගනිමින් නිතීමය සහ වෙනත් පරානුමිතීන්ට යටත්ව කළමනාකරණය කිරීම සඳහා භූගෝලීයව සීමා නීර්ණය කරන ලද සංස්කෘතිකමය වටිනාකම් සහ පාරිසරික පද්ධතීන්ගෙන් සැදුම්ලත් යම් ස්වභාවික පරිසරයක්, රක්ෂිත ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ මුලින්ම රක්ෂිත ප්‍රදේශ හඳුනාගනු ලැබුවේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ය. මේ වන විට අණ පනත් කීපයක් යටතේම විවිධ කාණ්ඩ වලට අයත් රක්ෂිත ප්‍රදේශ පවතී. 2016 දී පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශය විසින් ඉදිරිපත් කරන ලද ජාතික ජෛව විවිධත්ව උපායමාර්ගික කාර්ය සැලසුමෙහි දක්වන ආකාරයට ඉහත සඳහන් කරන ලද රක්ෂිත
මිනිසාගේ සෘජු හෝ වක්‍රාකාර ක්‍රියාකාරකම් නිසා වායුගෝලයේ පැවතුණ සංයුතියේ වෙනස්‌වීමත් සමඟ දේශගුණයේ විවිධ වෙනස්‌වීම් ඇතිවීම සරලව දේශගුණ විපර්යාස ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව දේශගුණික විපර්යාසයන් ලෙස හඳුන්වනු ලබන්නේ වායුගෝලය තුළ දිගුකාලීනව සිදුවන වෙනස්‌වීම් තත්ත්වයක් ලෙසින් හඳුන්වා දිය හැකි වේ. දේශගුණික විපර්යාස වර්ධනය වීම කෙරෙහි මූලික වශයෙන්ම බලපානු ලබන සාධක 02 ක් පවතී. එනම්, ස්‌වභාවික සාධක මානව ක්‍රියාකාරකම් මේ කෙරෙහි බලපානු ලබයි. දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර ප්‍රතිඵල වර්තමානය වනවිට ලෝකවාසී සැවෝම අත්විඳිමින් සිටිති. අතීතය හා සංසන්දනය කිරීමේදී වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ද ස්‌වභාවික ආපදාවල සංඛ්‍යාතය හා තීව්‍රතාවය
වර්තමානය වන විට ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34 ඉක්මවූ නව කොරෝනා වෛරසය හෙවත් COVID – 19 වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ බවට විද්‍යාඥයින් විසින් විවිධ මත දරනුයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනා වෛරසය උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනා වෛරසය ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය. මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනා වෛරස් කිහිපයක් සතුන් අතර සංසරණය වන බව විවිධ පර්යේෂණයන් මඟින් සොයාගෙන ඇත. COVID – 19 වෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ
ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමේ පාර්ශවකරුවෙකු වන අතර දිගු කාලීන දේශගුණික රාමු ගොඩනැගීම සඳහා ගෝලීය පෙරමුණට සහාය වීමට බැඳී සිටී. මෙම වාතාවරණය තුළ මෑත කාලීන සිදුවීම් කිහිපයක් හේතුවෙන්, විදුලි බලාගාරවල ගල් අඟුරු කළමනාකරණය සහ රට තුළ විදුලිය හා බලශක්ති භාවිතය පිළිබඳ මහජන අවධානය වර්තමානයේ වැඩි වශයෙන් යොමු වී තිබේ. ශ්‍රී ලංකාව තුළ පවත්නා එකම ගල් අඟුරු බලාගාරය හෙවත් නොරොච්චොලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය පුත්තලම් දිස්ත්‍රිකයේ, කල්පිටි අර්ධද්වීපයේ බටහිර වෙරළ තීරයේ පිහිටා ඇත. 1995 දී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය